1. දිශාව -Direction




 
යම් ව්‍යුහයක් පිහිටීම කෙරේ දිශානතිය දැඩිව බලපානු ලැබේ.

ඉඩමේ මුහුණත පිහිටි දිශාව



   


















ව්‍යුහයේ මුහුණත පිහිටි දිශාව


 
 
ගේට්ටුව පිහිටි දිශාව

ළිඳ පිහිටි දිශාව

ප්‍රධාන දොර පිහිටි දිශාව

ගෘහයේ අංග පිහිටි දිශාව



වර්ණ ගැලපීම සඳහා ද,



 









මුල්ගල තබන දිශාව

නිවසට ඇතුළු වීමේ දිශාව



 











වැඳුම්, පිඳුම් කිරීම සඳහා වන දිශාව 

මෝසම් වැස්ස සොයා ගැනීම සඳහා ද,

මේ ආදී සියලු කටයුතු සඳහා දිශාව වැදගත් වේ.

දිශාව ප්‍රධාන කොටස් 04 කි.

උතුර අංශක 90
නැගෙනහිර අංශක 90
දකුණ අංශක 90
බටහිර අංශක 90
වශයෙනි.

මීට අමතරව දිශාව අනුකොටස්වලට බෙදීමේ දී,
ඊසාන අංශක 45
ගිණිකොණ අංශක 45
නිරිත අංශක 45
වයඹ අංශක 45




දිශානතිය බැලීමේ දී හැමවිටම ඉඩමේ/ නිවසේ මධ්‍යස්ථයට ආසන්නයේ සිට බැලීම සිදු විය යුතුය. එමෙන්ම චුම්භක මධ්‍යයන්ට හසු නොවන ලෙස මාලිමාව තබා ගත යුතුය.

රතු වර්ණයෙන් යුත් ඊතලය උතුරු දිශාව නියෝජනය වන නිසා එම කටුව හැරෙන දෙසට මාලිමාවේ උතුරු දිශාව හැරවීම කළ පසු ඔබට දිශානතිය ලබා ගත හැකිය.



 
මේ සඳහා වර්තමානයේ ධබකසබැ ඔදදක භාවිත කිරීම ද හැකියාව ඇත.
ව්‍යුහයට නිසි පරිදි හිරු එළිය, සුළඟ ලබා ගැනීම සඳහා දිශාවන් බලපවත්වන බව කිව යුතුය. ද්වාර සටහන සඳහා දිශාව ඉතාමත් වැදගත් වේ.
දිශානතිය බැලීමේ දී ඊසාන දිශාව යනු උතුරෙන් අංශක 22 ½ හා නැඟෙනහිරින් අංශක 22 ½ ලෙස සලකා අංශක 45 කෝණය සැලකෙන බව සැලකිය යුතුය. මේ ආදී වශයෙන් අනෙකුත් දිශාවන් ද ගණනය කළ යුතුය.










Comments